උසස් ​පෙළ 2022 අයදුම් පත්‍ර

  • වර්තමානයේ ශ්‍රී ලංකාව තුල පවතින කොවිඩ් 19 වසන්ගත තත්වය නිසා අ.පො.ස. උසස්පෙළ 2020 - 2022 අධ්‍යන වර්ශය සදහා අයදුම්පත් විද්‍යුත් තැපැල් (E-mail) පණිවිඩ ලෙස ගෙනවා ගැනීමට තීරණය කර ඇත.
  • මේ සමඟ ඉදිරිපත් කර ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කර ගත් අයදුම් පත ngcnegombo.app@gmail.com යන විද්‍යුත් ලිපිනයට 2020.05.30 ට පෙර යොමු කරන්න.
  • විද්‍යුත් තැපැල් පණිවිඩයේ (E-mail) මාතෘකාව (Subject), ඔබ අභයන්තර අයදුම් කරුවෙක් නම් INTERNAL ලෙසද, භාහිර අයදුම් කරුවෙකුනම් EXTERNAL ලෙසද අතුලත් කරන්න.
  • ඔබ බාහිර අයදුම් කරුවෙක් නම් සම්මුඛ පරීක්ෂණය සදහා පැමිණීමේදී ඔබ පාසල් විදුහල්පති විසින් සහතික කරන ලද සම්පූර්ණ අයදුම්පත රැගෙන ආ යුතුය.
  • අයදුම්පත්‍රයේ දක්වා ඇති සියළුම තොරතුරු සම්පූර්ණ කළ යුතු අතර අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

අයදුම් පත්‍ර බාගතකිරී​ම


  1. අභ්‍යන්තර ශිෂ්‍යාවන් සඳහා

  2. බාහි​ර ශිෂ්‍යාවන් සඳහා


Contact Us : 031 - 2222122